

මෙම වෙබ් අඩවි දෙකේම අයිතිකරු සහ කතු විලියම් ස්ටුවර්ට් (William Stewart) . ඔහු මෙසේ කියයි:
ඔහු FreeOpenSourceSoftware.* වෙබ් අඩවි වල අයිතිකරු වීමට වාසනාව දරණ අතර, ඔහු මෙම ෆොස් විකිය විවෘත මෘදුකාංග යොදවන සමාජයට පුද කරන වගත්, එය ඔබ සැමගේ සහයෝගය තුලින් වැඩී, සැමට දැණුම බෙදා හෙදා ගන්න හැකි වේවායි පතයි. මේ ගැන සැමට දන්නන්නැ යි ඉල්ලා සිටිනවා.
No comments:
Post a Comment