Wednesday, June 11, 2008

ටිඩ්ලිවිකී සටහන් පොත


කෙටි සටහන්‍ තබා ගෙන, යන යන තැන ගෙනයා හැකි අපූරු, දැල් සිප්ලකුවලින් තැනුනු මෘදුකාංගයක් - දැන් සිංහළට

සිංහල උනිකෝඩ් හා "සයුර" නිසා කරන්න පුලුවන් වන වැඩ!
මට හරි වචන සොයන්න අපහසු නිසා, දැනට මෙහෙමයි. නව වචන මාලාවක් අවශ්‍යයි. එහෙම දෙයක් කෙරෙනව නම්, මටත් දන්වන්න..............

No comments: