Sunday, December 9, 2012

පිලිකා සුව කිරීමට නොයෙක් ක්‍රම යොදා ගනී. මින් බොහෝ ක්‍රම අ‌දික මුදලක් අවශ්‍ය බව ද අප දනී. එමනිසා මෙම පිලියම් යොදා ගන්නා විට ඉන් රෝගියාට ඇතිවන මෙහෙය, වියදම් කරන මුදලට සරිලන බවට වෙදුන් වගකිය යුතුය. රෝගියාත් ඔහුගේ පවුලේ අය හා සහෝදරයනුත් සමග මේ ගැන පැහැදිලි කිරීමක් අනිවාර්‍යයෙන් සිදුවිය යුතුය.