Friday, August 29, 2008

කිරි මුහුද

මුහුදේ සමහර අවස්ථා වල ජලය "කිරි පැහැ" වන බව මුහුදේ යන අය විස්තර කර තිබේ. මෙසේ පෙනෙන්නේ කඵවර වී ගෙන එනවිටයි. ඇත්තටම එය නිල් පැහැයක් විය හැකයි. මීට හේතුව මුහුදේ අඩික ලෙස බැක්ටීරියා වර්ගයක් වැඩීම යැයි විශ්වාස කෙරේ. මෙම බැක්‍ටීරියා වුනට ජෛව සදීප්තිය ( bioluminescence) ඇතිකල හැකි බවයි මීට හේතුව. ලඟදී අපූරු චන්ද්‍රිකා රූපයක් මගින් මෙම සිදුවිමක් දැක ගත් බවට වාර්තා වෙයි.

ජෛව සන්දීප්තය ඇති අප දන්නා සතෙක් නාම් කලා මැදිරියයි ( firefly). නමුත් මෙම හැකියාව බොහෝ සතුනට ද ඇත.
මුහුද පත්ලෙ ජීවත් වන සමහරුනගේ ද මෙම හැකියාව තිබෙන බව මා මීට පෙර සටහන් කලා මෙතන. http://suvasayura.blogspot.com/2008/07/blog-post.html

1 comments:

Gayan Madhuranga Rathnayake said...

හරි පුදුමයි නේද........??