සිහිනය: ස්‍වාමීණි, මහා ගොණුන් අග යොදා ගොන් නාම්බන් මුල යොදා, ගැල් ඇදිම ට සලස්වනු දුටිමි. ඒ නාඹු ගොන් ගැල් ඇදගත නොහි කරින් වියගස් දමා ගැල් නොඅදින්නාහු. නියමිත දිනට නියමිත බඩු ගෙනයා ගත නොහි, මනුෂ්‍යයා දුකට පත්වී යන්නාහුය.
බුදුරදුන් එය පහදමින්: අධාර්මික රජු දවස සුදුස්සාට සුදුසු තැන නොදීම නිස, නියමිත කටයුතු කරගනු අපොහොසත් වූ නුසුදුස්සන් නිසා, මිනිසුන් දුකට පත් වන්නාහ.
The Fall of Mobitel?
2 hours ago
0 comments:
Post a Comment