කඵ පාහැති ගොණුන් සිව් දෙසින් පැමිණ රජ මිදුලේ යුද්ඳ කරණ ආකාරය ට සූදානම් වී සිටියා. මෙය බලන්නට ජනයා ආ කල ගර්ජනා කොට, යුද්ඳ නොකොට විසිර ගියා.
බුදුරදුන් මෙහි අර්ථය පැහැදිලි කරමින් : මහරජ, අනාගතයේ ඉතා ලෝබී අඳර්මිශ්ඨ රජුන්ගේ කාලයක, කුසල් යටපත් වී අකුසල් උත්සන්න් වූ විට මනාසේ වැසි නොලැබෙන්නේය. මේඝයෝ වර්ෂාව වස්නා ආකාරයක් දක්වා, මිනිසුන් වර්ෂා ජලයෙන් ප්‍රයෝජන ලබන්නට සසදානම් වත්ම, ගොන් විසිර ගියා මෙන් මේඝයෝ ද නොපෙනී යන්නාහ. වර්සඟාව නොවස්නේය. කුයල් සත්ත්වයෝ මැරී යන්නාහ. මහත් විපත් වන්නේයැ යි පහදා ලීය.
The Fall of Mobitel?
1 hour ago
0 comments:
Post a Comment