සිහිනය: ස්වාමීනි. ඉතා කුඩා ගස්වල, පොළොවෙන් උඩට මතු වීමත් සමග, මල් හට ගත්හ. ගෙඩි හට ගත්හ.
බුදුරදුන් එය පැහැදිලී කරමින්: රජතුමණි, යහපත පිරිහී ගිය කල්හි, අනාගතයේ, ඉතා කුඩා ළදැරියන් සෘතු නොවිම, වැඩිවිය නොපැමිණම කුල කුමරුවන් සමග එක් වන්නාහ. කුඩා ගස් වල මල් හට ගැනිම වැනිය ඔවුන්ගේ සෘතු වීම. ගෙඩි හට ගැනීම වැනිය ඔවුන්ට දරුවන් ලැබීම.
The Fall of Mobitel?
1 hour ago
0 comments:
Post a Comment