Friday, August 29, 2008

ගෙම්බාගේ වසර ගෙවී යමින් පවතී...





ගෙම්බා අප සමග කෙතෙක් කල් සිටී ද?
http://suvasayura.blogspot.com/2008/06/blog-post_26.html

1 comments:

Gayan Madhuranga Rathnayake said...

මම ඉන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම ගමක. හැබැයි තාත්තා පොඩි කාලෙදියි, මම පොඩි කාලෙදියි, දැනුයි ගත්තොත් පුදුම වෙනසක් ඇතිවෙලා තියෙන්නෙ. මට මතකයි ඉස්සර අපේ වත්ත මැදින් ඇලක් ගැලුවා, අවුරුද්ද පුරාම වෙල් යායෙ ඇලේ වතුර ගැලුවා. අපි පොල්කටු අරන් "හඳයි" ඇල්ලුවා......

ඒත් දැන් කෝ...... වත්ත මැදින් ඇලක් ගියපු සලකුණක් වත් නෑ. කාලෙකට වෙල් යායට වතුර මදි වෙලා ඔයෙන් වතුර ඉහිනවා.... ඇලේ වතුර ගියත් ඉන්නෙ දණ්ඩියි වැලිගොව්වොයි විතරයි..... හඳයෙක් බලන්න කෟතුකාගාරෙට යන්න ඕනා. හඳයි වඳ වීමේ තර්ජනයට මුහුණපාපු විශේෂයක් ලු දැන්.......

ඉස්සර තාත්තා පොඩිකාලෙ, අත්තා වෙල හාද්දි වෙලේ ඉදලා ලූල්ලු අල්ලන් එනවලු.... දැන් ලුලෙක් බලන්න වෙනම "මෙහෙයුමක්" කරන්න ඕනා.....

ඇයි මේ....? මෙහෙම ගියොත් මොනවා වෙයිද.....? ප්‍රශ්නාර්ථයක්