Sunday, August 10, 2008

කොසොල් රජුගේ සිහින - 3

ස්වාමීණි, වස්සන් උපන් දවසම, උන්ගෙන් දෙනුන් කිරි බොනවා දුටිමි.

බුදුරදුන් එය පහදමින්:

අනාගතයෙදි මිනිසුන් මව් පිය ගැන කිසි ගරු සරු නොමැතිව, තමා ට උවමනා සේ අවාහ විවාහ වෙති. වැඩිහිටියන ට නොසලකති. මේ හේතුවෙන් දෙමව්පියන් දුකසේ දිවි ගෙවති. එදවස උපන් වස්සන්ගෙන් කිරි බොන දෙනුන් මෙන් දරුවන්ට යටත්ව ඔවුන් නිසා ජීවත් වෙති.

No comments: