Monday, September 1, 2008

සංගීතය නොමිලේ - සොරකම් නොකර!

සංගීතය නිපදවන අයගේ ජීවන මග මෙයයි. තුරුදැල හරහා සංගීතය බෙදා හෙදා ගැනීමේදී ඔවුනට කිසිවක් නොලැබේ නම්, එතන ඔවුනට අයිති දෙයක් සොරා කෑම ක් වේ.

දැන් "කර්චූන්ස්" නම් නව වෙබ් අඩවියකින් නොමිලේ අපට සංගීතය ලබා දෙන අතර, සංගීතය නිපදවන්නනට මුදල් ගෙවීමක් කරන සැලැස්මක් ඇති කර ඇත. මෙය අගය කල හැකි ස්කොට්ලන්තයෙන් හටගත් දෙයකි.

(No hassle, no guilt, no viruses, no DRM.... and no adverts attached!!!)


http://www.kerchoonz.com/goChoonz/

3 comments:

Madhuranga Rathnayake said...

ඒක නම් හොද වැඩක් :)

elakiri , gallezone වල නිකම් සිංදු දෙද්දි නීතිමය ප්‍රශ්න මතු වෙන්නෙ නැත්ද??

fossurgeon said...

ඒව කොහොම ද කියල මං දන්නෙ නෑ. අපේ ගායකයන්ට කීයක් හරි හම්බ වෙනව නම් තමා හොඳ. ඔවුන්‍ට දැන් පුඵවනි මෙවැනි අදහසක් "එළකිරි" යන අයට දන්වන්න.

Madhuranga Rathnayake said...

may i hv ur e mail???