ගර්භාශයේ පිලිකා වැලකීමට නව එන්නතක් ලොව රට කිහිපයක යොදවන්නට පටන් ගනියි. HPV (Human Papilloma Virus) නම් වයිරසය නිසා ඇතිවන මෙම පිලිකාව නැති කිරීමට හොඳ අවස්ථාවක් මින් ඇරඹේ යැයි ඔවුනගේ මතයයි. අවුරුදු 12 සිට 18 දක්වා වයස් ඇති බාලිකාවනට මෙය සුදුසු ය.
HPV vaccine
The Fall of Mobitel?
1 hour ago
2 comments:
පිට රට වල නම් හරි ඉක්මනට මේවගේ දෙවල් කරනවා, ඒ ගැන පරීක්ෂණ කරනවා...... ඒත් මෙහෙ, මට නම් මෙහෙන් දෙන එන්නත් ගැන හරි බයයි. කීදෙනෙකුට ආසාත්මිකතා ඇති උනාද!!! මට මතක හැටියට මේ ලගකදි ලදරැවෙක් ජීවිතයෙනුත් වන්දි ගෙව්වා..... මාස දහයක් බඩේ තියාගෙන කප්පරක් බලාපොරොත්තු තියාන හිටි දෙමාපියන්ට මොනවා නොහිතෙනවා ඇත්ද?? බලධාරින්ගෙ වැරදි වලට ඒ අහිංසකයන් පලිද??
පිට රටවලත් මේ ගැන බොහෝ ගැටප තියෙනවා! ඔටිසම රෝගය (http://suvasayura.blogspot.com/2008/06/autism.html) ලොව පුරා සීඝ්‍රව පැතිරීමට හෙතුව නව එන්නත් කියල සැකයක් පහලවෙලා තිබෙනව. ඇමෙරිකාවේ සමහර දෙමව්පියන් එන්නත් දීම නතරකරල. මං මේ ගැන දවසක ලියන්නං
Post a Comment