ඉන්දුසියාවේ පිහිටි මෙම පන්සල, ලෝකයේ විශාලතම පන්සල ලෙස හඳුන්වනවා. අවුරුදු 1000 ක් පමණ කලක් කැලෑගත වී, මිනිස් ඇසට වැසුණු මෙම පන්සල, දැන් හැමට දැක ගත හැකියි. කිසිම බදාමයක් නොමැතිව, ගලින් බඳින ලද මෙය, බුදු පිලිම 504 කින් යුක්ත වේ. 9වන සත වරුසේ ඉදි කරන ලදී.
මෙම චලන රූප සටහන ප්‍රංස බසින් වුවද, එය ඉතා ප්‍රිය ජනක වියයුමකි.
http://www.youtube.com/watch?v=bmWiV_i4Uv8&NR=1
මෙය ඉන්දුනීසියානු ආණ්ඩුවෙන් නිපදවන ලද්දකි.
http://www.youtube.com/watch?v=lgONItFMHe8&feature=related
ඇයත් , මමත් , ගණිතයත්
1 hour ago
0 comments:
Post a Comment