Thursday, July 31, 2008

මයික්‍රොසොෆ්ට් විස්ටා ප්‍රචාරයට ලිනක්ස්, පීඑච්පී හා අපාචි යොදවයි!

http://mojaveexperiment.com

මෙම වෙබ් අඩවිය මයික්‍රොසොෆ්ට් යොදා ගන්නේ විස්ටා ප්‍රචාරය කිරීමට. මයික්‍රොසොෆ්ට්ගේම වෙබ් අඩවියක් නොවුවද, ඔවුන් එවැනි අඩවියක් යෙදවීම සිනහවට කරුණ කි. එහි "හෙඩර් ස්කැන්" කල විට:

Connection: close
Date: Wed, 30 Jul 2008 15:53:51 GMT
Accept-Ranges: bytes
ETag: "27b85b4-bfc-62838080"
Server: Apache/2.2.3 (CentOS) - අපාචෙ සෙන්ට් ඕ එස්."සෙන්ට් ඕඑස්" ලිනක්ස් මුදුකාංග විශේෂයකි
Content-Length: 3068
Content-Type: text/html, text/html; charset=iso-8859-1
Last-Modified: Wed, 30 Jul 2008 03:30:58 GMT
Client-Date: Wed, 30 Jul 2008 15:53:51 GMT
Client-Peer: 72.47.200.149:80
Client-Response-Num: 1
Title: The "Mojave Experiment"


මෙම බ්‍ලොග් සටහනෙන් උපුටා ගණු ලැබිනි.

1 comment:

තරිඳු said...

වැරදියට හිතන්ඩ එපා... ඇත්තටම මමත් විස්ටා වලට කැමති නැති වුනත් පාවිච්චි කරනාවා.. ඒක කොහොම වුනත් මේක මයික්‍රොසොෆ්ට් එකේම අඩවියක්.
copy(C) එක බලන්ඩ.
මම නං අකමැති වෙනත් හේතු නිසා.
ක්වික් ෆික්ස් එක සැරින්සැරේ ක්‍රියාත්මක කරවන්ඩ වෙන එක එකහේතුවක්.