
ෆීනික්ස් නමැති නාසා අඟහරු ලොවට යැවූ රොබෝ පර්යේශන පවත්වන යාත්‍රාව, ජලය මුසු පස් මිටක් සොයා ගෙන ඇත. මෙය සත්‍ය බවට හරියටම ඔප්පු කළ යුතුයි. එසේ වුවහොත්, පෘතුවියෙන් පිට ජලය සොයාගත් පළමු අවස්ථාව මෙය වේ.
ජලය ජීවිතයට ඇති වැදගත් කම දන්නා බැවින්, අඟහරු ලොව ජීවීන් පැවතුනා ද, පැවතෙනවා ද, පවතී ද යන පැන වලට පිලිතුරු ලැබේවි.
No comments:
Post a Comment