Sunday, August 9, 2009

පොත් ලිවීමට සුදුසු නිදහස් මෘදුකාංග




පොත් ලිවීමට පරිගනකයක් යොදවා ගන්නා අය දැන් වැඩියි. පරිගනක යොදා පොත් ලියන්න යන කෙනෙකුට යොදවා ගත හැකි නිදහස් මෘදුකාංග මොනවාද? ලොකු මුදලක් භාවිතා නොකර ලබා ගත හැකි නිසා ද, මෘදුකාංගය දියුණු කරන විට ඒ දේ බාගත හැකි වන නිසා ද, අප වැනි රටකට මෙම මෘදුකාංග සුදුසුයැ යි මා සිතනවා. සමහර අය ටෙක්ස්ට් එඩිටර් හෝ වර්ඩ් ප්‍රොසෙසර් වැනි මුදුකාංග මේ සඳහා යොදා ගත් නමුදු, පොත් ලිවවිමට මේවා එතරම් සුදුසු නැත.

පහසුවෙන් ඉගෙන ගෙන භාවිතා කල හැකිවීම ද වැදගත්. එනිසා මා සොයා බැලූවිට මේ සඳහා සුදුසුයැ යි සිතිය හැකි මුදුකාංග මෙන්න. ලිනක්ස් හා වින්ඩෝස් දෙකේම වැඩ කරනවා.

ස්ටෝරිබුක් http://storybook.intertec.ch/joomla/
ලික්ස් http://www.lyx.org/
ටෙක්ස්මැක්ස් http://www.texmacs.org/

ලික්ස් ඒ සදහා යෙදවීම ගැන http://www.linux.com/archive/feature/56471

ඔබ නාට්‍යයක් හෝ තිර රචනයක් ලියන්න ට අවශ්‍ය නම් සෙල්ට් x
http://celtx.com/

සිංහල හෝ දෙමල බසින් පොත් ලිවීමට මේවා යොදවා හැකිවන පරිදි සකස් කල හැකි නම් අගෙයි.

2 comments:

Anu said...

මම ඔය celtx පාවච්චිකරනව ඒක මරු. කලින් පාවිච්චි කලේ final draft. ඒකත් හොඳයි.

Danishka said...

ඔබ සඳහන් කළ මෘදුකාංග මත සිංහල යුනිකෝඩ් මඟින් වැඩ කළ හැකිද?