ඇඳන් සහ පුටු වල වෙසෙන මකුණා ලොව පුරා පැතිර ඇත. උන් වඳ කිරීම අසීරු වන අතර, ඉක්මනින් පැතිරී යන බව පෙනයි. උන් හපාකන තැන් ඉදිමී කසන්නට පටන් ගනී. සමහරුන්ගේ ඇඟ පුරාම කසන්න ගනී. උන්ගෙන් රෝග පැතිරෙන නැති බව සතුටකට කරුනකි. අපේ ලේ බී වැඩෙන අනික් සතා වන මදුරුවා මෙන් නොව. මදුරුවා නිසා පැතිරෙන රෝග බොහෝ ය. ඒ බොහොමයක් මාරාන්තික විය හැකිය. මදුරුවාගේ චේතනාව ලේ බීම පමණි. ලෙඩ රෝග ඇතිකරන ජීවීන් ඌ යොදවා ගනී. ඌ ඒ අතින් අහිංසකයි.......!
1 comments:
අහින්සක මදුරුවී ලා..අතකොලු වෙලා..රෝග කාරකයන්ගෙ~
Post a Comment