Tuesday, November 23, 2010

සිංහල යුනිකේත අන්තර්ගත OS?

වින්ඩෝස් සෙවන් වල යුනිකේත සිංහල අන්තර්ගත වී ඇත. ඇපල් වල නැත. උභුන්ටු වල ද නැති බව සමහරු කියයි. මා භාවිතා කරන්නේ පරණ උභුන්ටු පදනමක් නිසා මම මේ ගැන හරියට නොදනිමි. දැනුවත් කරණු මැන!

2 comments:

Unknown said...

මම හදපු ලංකානෙට් ලිනක්ස් එකේ හැමදේම තියෙනවා. ඊයෙ තමයි අලුත්ම සංස්කරණය නිකුත් කළේ. මෙහෙට ඇවිත් බලන්න. http://tharaka-lankanet.blogspot.com/2010/11/3.html

test said...

ubuntu 9.04+ athi hama sanskaranayakama shinhala unicode thiyanawa.. eth samahara sinhala akuru pennanne na..
9.04 ta kalin ewa nodani