ඔව්. ප්‍රතිජීවක (ඇන්ටිබයොටික්ස්) හානිකරයි. දුන්නත් ගන්න එපා! ඔබට පමණක් නොව, සමාජයටම අගුණයි . ප්‍රතිශක්තිය වැඩි වඩා නපුරු බැක්ටීරියා පරිසරයටත් අපේ සිරුර තුලත් හදා වඩා ගන්න උවමනාවක් නෑ නොවේ ද?
http://www.cdc.gov/CDCTV/SnortSniffleSneeze/index.html?s_cid=tw_eh_141
~~නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්……~~
2 hours ago
0 comments:
Post a Comment