
ඇමෙරිකාවේ නිව් ජර්සි නගරයේ, මෙම හදවත, ශල්‍යකර්මයකින් වයස අවුරුදු 76 ක රෝගියෙකු ට සවි කරන ලදී. මෙම වසර ජූනි මස වූ මෙම වැදගත් සිදුවීම, සාර්ථක ලෙස නිම වීම කාටත් වැදගත් වනු ඇත. මීට පෙර යොදවන ලද කෘත්‍රිම හදවත් සවි කල ලෙඩුනට, බැටරිය සහ වෙන බොහෝ දේ සිරුරට පිටින් සවි කිරීමට අවශ්‍ය විය. ටයිටේනියම් සහ ප්‍ලාස්ටික් වලින් තනා ඇති මෙම හදවත AbioCor Total Replacement Heart ලෙස නම් කර ඇත.
0 comments:
Post a Comment