Sunday, May 8, 2011

සුව සේවය හා අපේ වෙදකම සැමටම බෙදා හැරීම

ලක්දිව සුව සේවය හැමට එකසේ පවරා නැත. සමහර පලාත්වල රෝහල පවතින්නේ අසතුටුදායක තත්ත්වයක බව කවුරුත් දනියි. මෙම විශමතා නැතිකිරීම වැදගත්ම කාරනයසේ සැලකීම එයට හොදම විසදුමයි. තවද, රටට ආවේනික වෙදකම බටහිර ක්‍රමයට අමතරව, සෑම වෙද විදුහලකම වෙද සිසුනට ඉගැන්වීම වහා කල යුතුය.

No comments: