අභ්‍යාවකාශය දිහා මිනිසා කාලයක් සිට විපරමින් බලාගෙන යද්දී, එය හිස් බව පෙනී යයි. එහෙන් මෙහෙන් "ස්කන්ද". ඉන් පසු පරමානු ලොව තුලට එලෙසම හොබ වූවිට එයද හිස් බව පනී යයි. ශකිතිය පමණි. සමහර විට "ස්කන්දයක්" සේ පෙනේ. ශක්තින් එකිනෙකට වෙනස් වේ. ශක්තිය අස්ථාවරය, වෙනස් වන සුලුය.
"ශක්තිය ඇතිකිරීමටවත් නැතිකිරිමටවත් නොහැක", භෞතික විද්‍යවේ නීතියකි. තව විදියකින් කියතොත්, විශ්වයේ අගක් හෝ මුලක් ගැන කතාවක් නැත. අපේ අගක් මුලක් ගැනත් කතා කල නොහැක. අපි කර්මය නම් "ශක්තියකින්" සසරේ දුවවන්නෙමු. පංච ඉන්ද්‍රිය හා මනස, ස්‍කන්දයක් සේ සිරුරක්, සිතුවිලි වලින් මනසක් "පෙන්වයි". ඇත්තටම අපිත් හිස් බව "විද්‍යාත්මකව" පෙනී යයි.....
ඔන්න විද්‍යාත්මකව කුණු අවුස්සන්න ගියාම මිනිසාට සිදුවුන දේ!
Friday, July 11, 2008
Subscribe to:
Post Comments (Atom)
1 comment:
"විද්‍යාත්මක බැල්ම" කිනම් වූ කෝණයෙන්ද? අප ඉගෙන ගන්නා "සොයුන" කවුරුන් විසින් සාදන ලදිද? කිසිවක් මෙකල අප උගෙන ගන්නා විද්‍යාවෙන් නො මැනීම මැනවි. එ කෙසේද යත් දිනෙනක එම විද්‍යාව ම ඔවුන් වැරදි බව පවසන හෙයිනි.
Post a Comment