නිරෝගී බව නම් උතුම් ලාභය සොයමින් යන ගමනක්....
නවක සිංහල වදන් ලස්සන උනාට විතරක් මදි භාවිතයට පහසු වෙන්නත් ඕනැ නේද?
ආයුබෝවන් චරිත,භාවිතයේ පහසුව සහ අපහසුව මනින්නේ කෙසේ ද යන්න මා නොදනී. නවක හා පැරණි වදන් සැසඳූ පමණින්, නව වදන් කියන්නත් පහසුයි, ලියන්නත් පහසුයි.නව වදන් ඇතුඵ නොවන බසක් මිය යයි. එනිසා නව වදන් ඇති කරණ අය බසේ පැවැත්ම ට සවියක් ලබාදේ. නව වදන් අගයන අය එම වදන් යොදවයි. බල කිරීමක් නෑ නොව?
"fossurgeon" කියු දෙය සැබෑය. අපි මෙසේ සිතමු. අප තාක්ෂණය යන වදන වෙනුවට සිප්ලකුව යන වදන භාවිතා කිරීමට හුරු වී සිටියායැයි කියා. ඉන් පසු සිප්ලකුව වෙනුවට තාක්ෂණය යන වදන යොදන්නැයි කියුවහොත් කුමක් වේවි ද?එවිට චරිත ඔබ ඔය දේම උඩු යටිකුරු කර පවසාවී. එනම්, "අහෝ! තාක්ෂණය වදන භාවිතයට අපහසු යැ සිප්ලකුව යන්න වඩා පහසුයැ" කියා.
Post a Comment
3 comments:
නවක සිංහල වදන් ලස්සන උනාට විතරක් මදි භාවිතයට පහසු වෙන්නත් ඕනැ නේද?
ආයුබෝවන් චරිත,
භාවිතයේ පහසුව සහ අපහසුව මනින්නේ කෙසේ ද යන්න මා නොදනී. නවක හා පැරණි වදන් සැසඳූ පමණින්, නව වදන් කියන්නත් පහසුයි, ලියන්නත් පහසුයි.
නව වදන් ඇතුඵ නොවන බසක් මිය යයි. එනිසා නව වදන් ඇති කරණ අය බසේ පැවැත්ම ට සවියක් ලබාදේ. නව වදන් අගයන අය එම වදන් යොදවයි. බල කිරීමක් නෑ නොව?
"fossurgeon" කියු දෙය සැබෑය. අපි මෙසේ සිතමු. අප තාක්ෂණය යන වදන වෙනුවට සිප්ලකුව යන වදන භාවිතා කිරීමට හුරු වී සිටියායැයි කියා. ඉන් පසු සිප්ලකුව වෙනුවට තාක්ෂණය යන වදන යොදන්නැයි කියුවහොත් කුමක් වේවි ද?
එවිට චරිත ඔබ ඔය දේම උඩු යටිකුරු කර පවසාවී. එනම්, "අහෝ! තාක්ෂණය වදන භාවිතයට අපහසු යැ සිප්ලකුව යන්න වඩා පහසුයැ" කියා.
Post a Comment